Monday, January 5, 2015


ඔබ එනතුරා මා බලා සිටියා ............

පසුගිය අවුරුද්ද පුරා සතුටින් මා බලා සිටියා......
ඔබ එනතුරා............
දෑස් අයාගෙන මා බලා සිටියා.............
ඔබ එනතුරා...................
ඇඟිලි ගනිමින් මා බලා සිටියා............
ඔබ එනතුරා.................
සතුටු සිතින් මා බලා සිටියා.............
ඔබ එනතුරා..................
පැයෙන් පැය ගත වෙද්දී මා බලා සිටියා...........
ඔබ එනතුරා...................
දිනෙන් දින ගතවෙද්දී මා බලා සිටියා...........
ඔබ එනතුරා...................
මසින් මස ගතවෙද්දි මා බලා සිටියා..............
ඔබ එනතුරා..................
බලාපොරොත්තුවේ දෑස්‌ දල්වාගෙන මා බලා සිටියා ..................
ඔබ එනතුරා............................
මුවේ සිනාවක් නංවාගෙන මා බලා සිටියා..............
ඔබ එනතුරා.......................
පහන් සිතින් මා බලා සිටියා.....................
ඔබ එනතුරා.......................
දුක් සුසුම් මැද මා බලා සිටියා..............
ඔබ එනතුරා....................
දෑසේ නැඟුණු කඳුළු පිසදා මා බලා සිටියා....................
ඔබ එනතුරා.........................
ආදරය මෝදු වී එන සිතින් මා බලා සිටියා..................
ඔබ එනතුරා......................
සෙනෙහස වැඟිරෙන හදවතින් මා බලා සිටියා.............
ඔබ එනතුරා....................
සතුටු ගඟේ කිමිදෙමින් මා බලා සිටියා............
ඔබ එනතුරා.......................
දෑත් විදහා මා බලා සිටියා........................
ඔබ එනතුරා.....................

සීත හිමිදිරි යාමේ ඔන්න ඔබ ආවා.......................
දෑත් විදහා සිනහ මුසු මුහුණින් ...................
සතුටු සිතින් පහන් සිතින්..................
ආදරයෙන් සෙනෙහසින්.............
ගෞරවයෙන් භක්තියෙන්................................
අළුත් බලාපොරොත්තු දල්වා..................

පිළිගනිමි මම ඔබව.........................
දෝතින්ම හදවතට තුරුළුකර ගනිමි මම........................
අළුත් අවුරුද්ද - 2015 !!!







No comments:

Post a Comment